gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි අධිකාරිවරයෙක් අල්ලස් දැලේ

ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්තව සේවය කරනු ලබන විදුලි ඉංජිනේරුවරයෙකු රුපියල් 20,000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොතුහැර පදිංචි ව්‍යාපාරිකයෙක්ට නිකවැරටිය හීලෝගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා අවශ්‍ය කරන තෙකලා විදුලිය සැපයුම් ලබා දීමට
අවශ්‍ය කටයුතු කර දීම සඳහා රුපියල් 20,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමට යාමේදී ඊයේ (09) දින අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් කුරුණෑගල රන්තලිය, කදිරේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර විදුලි ඉංජිනේරුවරයා මුලික විමර්ශන වලින් පසුව කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka