gossip lanka

ජල ගාස්තු වැඩි කල යුතුමයි !

ජල ගාස්තු ඉහල දැමීම අනිවාර්යෙන්ම සිදු කල යුතු යයි විෂය භාර ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ වසර 05ක කාල සීමාවක් තුල ජල ගාස්තු ඉහල දැමීමක් නොකල නිසා ජල සම්පාදන මණ්ඩලය මුල්‍යමය ගැටළුවකට මුහුණ දී සිටින බවයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka