gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවම ටෙස්ට් තරඟයක්වත් ක්‍රීඩා නොකල රටක් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක අවමානයකට ලක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීම සිදු කර තිබෙනවා. මේ අනුව විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි 9වෙනි ස්ථානය දක්වා පසු බසින්නට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 85ක් සමඟින්.

නමුත් මේ ශ්‍රේණිගතකිරීම්හි 8වෙනි ස්ථානයට පත්වීමට තවමත් ටෙස්ට් තරඟ ක්‍රීඩා කර නැති ඇෆ්ඝනිස්තානය සමත්වීම විශේෂත්වයක්. ඔවුන්
8වෙනි ස්ථානයට පත්වුණේ ප්‍රසාද ලකුණු 87කට හිමිකම් කියමින්.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගතකිරීම්හි මුහුණදුන් දරුණුම කඩාවැටීම මෙයයි. 10වෙනි ස්ථානය දක්වා පසු බැස ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි අංක එකේ පසුවන්නේ පකිස්ථානයයි. ඔවුන් ප්‍රසාද ලකුණු 130කට හිමිකම් කියනවා. දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර 3වන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka