gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජගිරියේ ගුවන් පාලම දැඩිව පැද්දෙයි.. රියදුරන් දෙගිඩියාවෙන්

පොදු භාවිතය සදහා මෑතකදී විවෘත කරන ලද රාජගිරියේ ගුවන් පාලම මතින් ගමන් කරද්දී දැඩි ලෙස පැදීමට ලක්වන බව ඒ මතින්ගමන් කරන රියදුරෝ කියති.

බර වාහන ඒ මගින් ගමන් කරද්දී මේ තත්වය තවත් වැඩි වන්නේ යයිද ඔවුහු කියා සිටිති.

මාර්ග තදබදය ඇති අවස්ථාවලදී පාලම මත වාහනය නවත්වාගෙන සිටින්නට සිදුවෙද්දී මෙම තත්වය ඉතා දැඩි ලෙස දැනෙන්නේ යයිද පවන ඔවුන් මේ ගැන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු යයිද කියා සිටිති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka