gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියා විරහිත උපාධිධාරීන්ට ලෝටස් වටරවුමේදී කඳුළු එයි

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ විරෝධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුමේදී පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රැකියා විරහිත සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස බල කරමින් ඔවුන් දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමෙන් අනතුරුවයි විරෝධතා පා ගමන අද දහවල් 12.30ට පමණ ආරම්භ කළේ.

එහි කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්
කියා සිටියේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමට අදාළව කරුණු දැක්වීමටයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka