gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුප්පතුන් වැඩිම නුවර !

ලංකාවේ වැඩිම දුගීන් ප්‍රමාණයක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ බව අලුත්ම මහ බැංකු වාර්තාවලින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව අඩුම දුප්පතුන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කයයි.

මහනුවර ජනගනයට අනුව වැඩිම දුප්පතුන් සිටින දිස්ත්‍රික්කය නොවන අතර සංඛ්‍යාත්මකව වැඩිම
දුප්පතුන් සිටින දිස්ත්‍රික්කය වේ.

කෙසේවුවද, එම සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවේ සටහනක් නොවේ.

දුප්පතුන් තෝරා ගැනීමේ නිර්නායකය ලෙස යොදාගෙන ඇත්තේ ආහාර හා ආහාර නොවන අත්‍යාවශ්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට තිබෙන හැකියාව මැන බැලීම මගිනි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සත්‍ය මූල්‍ය හැකියාව මත මේ ගණනය කිරීම සිදු කර තිබේ.

එහි මූල්‍යමය තත්ත්වය ලෙස දක්වා ඇත්තේ එක් පුද්ගලයකුට මසකදී රුපියල් 4,116ක් වියදම් කිරීමේ හැකියාවය.

ඒ අනුව අත්‍යාවශ්‍ය අහාර හා අනෙකුත් පාරිභොගික ද්‍රව්‍ය සඳහා අවම වශයෙන් රුපියල් 139/- ක් වියදම් කිරීමේ හැකියාවක් තිබිය යුතුය.

මේ හැකියාව නැති වැඩිම පිරිස සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ බැවින් එය දුගීන් වැඩිම පිරිස සිටින දිස්ත්‍රික්කය ලෙස නම් වී තිබේ.

කෙසේවුවද, ජනගහණයට සාපේක්ෂව වැඩිම දුප්තුන් සිටින දිස්ත්‍රික්කය වන්නේ කිලිනොච්චිය දිස්ත්‍රිකකය වේ. එය එහි ජනගහනයෙන් සියයට 18.2කි.

ජනගනයට සාපේක්ෂව දුප්පතුන් අඩුම ද්සිත්‍රික්කය කොළඹය. එම ප්‍රමාණය සියයට 0.9කි.

.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka