gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දළදා මාලිගාවට ඉන්දීය රජයෙන් මිලියන 145ක් දීලා !

ශ්‍රී දළදා මාලිගාවට ඉන්දියානු රජය විසින් ආධාර මුදලක් ලබා දී තිබේ.

මේ ආධාර මුදල ලබා දී ඇත්තේ දළදා මාලිගාවේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා නර්තන ශිල්පීන්, බෙරවායන් හා කලාකරුවන් වෙනුවෙන්  සංස්කෘතික මධ්‍යස්ථානයක් තැනීම සඳහාය.

රුපියල් මිලියන 145ක් මේ සඳහා ඉන්දියානු රජය විසින් ලබාදී ඇති අතර ඒ සඳහාවන මූලික ඉදිකිරීම්
කටයුතු පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කර ඇතැයි දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා කියා සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෙරහැරේ සම්ප්‍රදායට අනුව, නර්තන ශිල්පීන්, කථිකයින් සහ වෙනත් කලාකරුවන්ගේ නිතිපතා ගලා යාමක් තිබිය යුතු. බවයි.

වර්තමානයේ නර්තන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙක් වයස්ගත වී සිටින බවත්, මේ මධ්‍යස්ථානය මාලිගවට විශාල වත්කමක් වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම මධ්‍යස්ථානයේ විවිධාකාර සාම්ප්‍රධායික නැටුම් හා ශිල්ප ඉගැන්වීම ප්‍රවීන ගුරුවරුන් යටතේ සිදුවනු ඇති බවත්, ඒ අනුව තරුණයින් දැනට වයස්ගත ශිල්පීන්ගේ ස්ථානවලට අනුයුක්ත කරනු හැකිවනු ඇති බවද දෑලබණ්ඩාර මහතා පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka