gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෂාන්ගේ බිරිය අප්සාරිගෙන් CID යට පැමිණිල්ලක් !

තමාගේ හා තම දරුවන්ගේ කීර්තිනාමයටත්, ජීවිතවලටත් තර්ජනය කරමින් සමාජ ජාල තුළ සටහන් පළකරන බව කියමින් හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිය අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඇය මෙහිදී වෙබ් අඩවියක් සම්බන්ධයෙන්ද සඳහන් කර ඇති බව පැවසේ.

එසේම ඡායාරූප කිහිපයක්ද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව වාර්තා වේ.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් භාර නිලධාරිනිය ලෙස ද කටයුතු කරනු ලබයි.

සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර තිබූ සටහන් පහත දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka