gossip lanka

ෆවුසිට රාජ්‍ය ඇමති ධූරයක් !

ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11)  පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දී ඇත.

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවූ අතර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
gossip lanka