gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් හොරුන්ට ගම්මු සහය දෙනවැයි චෝදනා

පොල් මිල ඉහළ යාමත් සමග ‍පොල් ඉඩම් හිමියන්ට තම ‍පොල් ඉඩම් ‍පොල් හොරුන්ගෙන් ආරක්ෂා කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වෙන්නප්පුව කොස්වත්ත ‍පොලිස් වසමේ ‍පොල් ඉඩම් හිමියෝ කියා සිටිති.

මේ අතර ඔවුන් පොල් ඉඩම්වලට පැන පැසුනු ‍පොල් ගෙඩි පමණක් නොව ගස්වල ඇති කළටි හා කුරුම්බා
ගෙඩි පවා කඩා විනාශ කරන බව පොල් ඉඩම් හිමියන් පවසති.

සෑම ‍පොල් ඉඩම් හිමියෙකුටම තම ‍පොල් ඉඩම් මුරකර රැඳී සිටිය නොහැකි හෙයින් මෙම ‍පොල් හොරුන්ගෙන්  තම වගාවන් ආරක්ෂා කිරීමට කිසිම මගක් නොමැති බව කියන එම ඉඩම් හිමියෝ  මේ සම්බන්ධව ‍පොලිසියට පැමිණිලි කර ඇත.

හොරෙන් ‍පොල් කඩන්නන් එම ‍පොල් ලෙලි ගසා ඒවා සාධාරණ මිලට ගම්මුන්ටම අලෙවි කරන හෙයින් ඒවා මිලදී ගන්නන්ද හොරුන්ට සහය දෙන බවට පොල් ඉඩම් හිමියෝ චෝදනා කරති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka