gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප මුලස්ථානයට CEO කෙනෙක් !

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත පරිපාලන කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා ප්‍රධාන විධායක නිළධාරීවරයෙකු (CEO ) පත්කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටුව මගින් යෝජනා කර ඇති යෝජනා අනුව පක්‍ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

කිසිදු දේශපාලන තනතුරක් නොදරන පාර්ලිමේන්තු කටයුතු නොයෙදෙන පුද්ගලයෙකු පූර්ණ පරිපාලන කටයුතු සඳහා එක්සත් ජාතික ප්‍රධාන විධායක තනතුරට පත්කිරීමට නියමිතය.

පක්‍ෂ මහලේකම්වරයාගේ පරිපාලන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීම අභිනව ප්‍රධාන විධායක නිලධාරියාගේ පුමුඛ කාර්යය වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka