gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ විභාගය ගැන නිකුත්වූ අලුත්ම ප්‍රතිඵලය මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමේ දී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පෙර ප්‍රශ්න කියවීම සඳහා අමතර කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්
සනත් පුජිත මහතා පවසා තිබුණේ.

එළඹෙන උසස් පෙළ විභාගයේ සිට මෙම වැඩපිළිවෙළ හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සනත් පූජිත මහතා සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka