අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමේ දී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පෙර ප්‍රශ්න කියවීම සඳහා අමතර කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්
සනත් පුජිත මහතා පවසා තිබුණේ.
එළඹෙන උසස් පෙළ විභාගයේ සිට මෙම වැඩපිළිවෙළ හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සනත් පූජිත මහතා සඳහන් කළේ.
උසස් පෙළ විභාගය ගැන නිකුත්වූ අලුත්ම ප්‍රතිඵලය මෙන්න
2018-05-07T08:40:00+05:30
Gossip Lanka Hot News
slide|