gossip lanka

වැලිකඩ ඝාතනයේ සැකකරුවෙක් රට පනී?

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන එවකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිළයක් දැරූ සැකකරුවකු විදේශ ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

වෙඩි තැබීමට සැකපිට බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක
නියොමාල් රංගජීව මහතා පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබූහ.




gossip lanka