gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීරෝද රථ මීටරේ අනිවාර්ය කරයි

ලබන 20 වැනි දා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්යය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කරයි.

මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම පියවර ගෙන තිබේ.

ගාස්තු මීටරය පසුගිය පළමු වැනිදා සිට අනිවාර්යය
කර තිබුණ ද රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයකම ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka