gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිට ගෙදර යන්න කියා අැරඹූ පාගමන අද කොළඹට !

අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණ මහනුවර සිට කොළඹ දක්‌වා ගමන් කරන "ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන දේශය අවදි කරන ජනබල අරගල" ලෙස නම් කර ඇති පාගමනේ හතර වැනි දිනය ඊයේ (03දා) නිට්‌ටඹුව නගරයෙන් ආරම්භ විය.

 එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී
ගුණරත්න මහතා පාගමනට එක්‌ වෙමින් කියා සිටියේ ජනාධිපතිවරයාට නව අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි. කොළඹ නාගරික මන්ත්‍රී චරිත ගුණරත්න (එ. ජ. නි. පෙ.), මීගමුව නාගරික මන්ත්‍රී ඩොස්‌ටර් ප්‍රනාන්දු (එ. ජ. නි. පෙ.) යන මහත්වරුද පාගමනෙහි නිරත වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka