gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරකම් කළ අයට ලේ බඩ යනවා - හෙන ගහන්න ඕනි

කිසිවෙකුත් හොරකමට සම්බන්ධ වී ඇත්නම් ඔවුන් ලේ බඩ යන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

" මට දේශපාලනයට එද්දීත් තිබුණේ කුලී ගෙදරක් දැන් තිබෙන්නෙත් කුලී ගෙදරයක්. මට ලැබුණ පර්මිට් එක කෝටි 2.2කට විකුණලා පර්මිට් ගිණුමක්
අරඹා ජනතාවට සේවය කරනවා. පාර්ලිමේන්තුවේ ටැක්ස් හොරකම් කරපු කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මමත් ටැක්ස් හොරකම් කර තිබෙනවා.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

විශ්වාසභංග යෝජනාවට පැමිණීම ගැන මම කැමතියි. ඉදිරියේදී විශ්වාසභංග යුගයක් එනවා. හොරකම් කළ අයට ලේ බඩ යනවා. හෙන ගහන්න ඕන"

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka