gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රණසිංහ ප්‍රේමදාස මහතා දැයෙන් සමුගෙන අදට වසර 25ක්

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණානුස්මරණය ද අදට(01) යෙදී තිබේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සමරු උත්සවය මෙලෙස අද දිනයේ දී සමරණු ඇත.

ප්‍රේමදාස පිළිරුව අසල දී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් ගුණ සමරු උත්සවය පැවැත්වීමට නියමිතයි.

මැයි දින පෙළපාලියක් අතරතුරදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට ලක් වුයේ 1993 වර්ෂයේ මැයි 1 වන දා දිනකය.

ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වන්නේ ද රණසිංහ ප්‍රේමදාස මහතාය.

මේ අතර මෙරට වෘත්තීය සමිති නායකයෙකු ලෙස සැලකෙන ඒ.ඊ.ගුණසිංහ මහතාගේ 127 වන ජන්ම දින සැමරුම ද ගුණසිංහ ප්‍රතිමාව අසල දී අද සිදුකිරිමට නියමිතව තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka