gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්.ටී.ටී.ඊයට තවදුරටත් යුරෝපය තහනම් වෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කිරිමට යුරෝපාව යළි තීරණය කර තිබෙනවා. ඒ අනුව යුරෝපයේ ත්‍රස්තවාදී තහනම් සංවිධාන 20ක් නම් කර ඇති අතර එම ලැයිස්තුවේ තවදුරටත් එල්.ටී.ටී.ඊ සංවිධානය ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ යෝජනාව පසුගිය මස 21 වන දින ඉදිරිපත් වූ අතර එදිනම එය සම්මත වුණා. ඉන් අනතුරුව යුරෝපා සංගමය නිවේදනය කළේ එල්.ටී.ටී.ඊ සංවිධාන මාර්තු මස 21 වන දින සිට බල පැවැත්වන පරිදි තවදුරටත් යුරෝපයේ තහනම් සංවිධානයක් වන ඇති බවයි.

2006 වසරේ දී යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස මුල්වරට ප්‍රකාශ කළා.


-වසන්ත පිවිතුරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka