gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගලේවෙල අනතුරෙන් එකම පවුලේ 4ක් මරුට

ගලේවෙල ප්‍රදේශයේ අද (02) අලූයම මාරාන්තික රිය අනතුරක් සිදුවුණා. ඒ, ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන්.

ත්‍රීරෝද රථය කන්තලේ සිට අත්තනගල්ල බලා ධාවනය වෙමින් තිබුණා. අනතුරින් එකම පවුලේ සිව් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර
සඳහා රෝහල්ගත කෙරුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka