gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ඉවත් කරයි..

රුහුණු - කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන ඩී .පී. කුමාරගේ තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ බස්නායක නිලමේවරයාට ඉදිරිපත්ව තිබූ
පැමිණිලි සහ විවිධ හේතු කාරණා මුල් කර ගනිමින් ඔහු තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කළ බවයි. ඒ
පිළිබදව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද දැනුවත් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka