gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් පදක්කම චතුරංග ගෙන් (photos)

මේ දින වල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් ගෝස්ට් හි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ බර උසුලන ක්‍රීඩක චතුරංග ලක්මාල් විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වී තිබේ.

ඒ, පිරිමි කි.ග්‍රෑ. 56 බර පන්තියෙන් තරග වදිමිනි.

මෙය, ගෝල්ඩ් ගෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා
උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වේ.

මෙම තරගයේ රන් හා රිදී පදක්කම් දිනාගැනීමට මැලේසියාව හා ඉන්දියාව විසින් පිළිවෙළින් සමත්විය.

(ඡායාරූප :  ට්විටර් )

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka