gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිපෙට්කෝ ඉවසුවා ඉවරයි.. තෙල් මිල ඉහලට..

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේද ඉන්ධන මිල ඉදිරි දින කිහිපයේදී වැඩි කිරීමට සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට තෙල් අලෙවියෙන් සංස්ථාවට දිනකට රුපියල් මිලිය 38ක අලාභයක් සිදුවන බව ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

ලංක ඉන්දීය තෙල් සමාගම විසින් පසුගියදා සිය
බෙදුම්හල්වල ඉන්ධන මිල ඉහල දැමීමත් සමග තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහල ගොස් ඇත.

මේ හේතුවෙන් ඉන්ධන මිල සූත‍්‍රයක් කඩිනමින් හදුන්වා දීම රජයේ අවධානය යොමුව ඇත.

මේ අතර මිල වැඩි කිරීම හේතුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා ඒවායේ සේවක යැටුප් පවා ගෙවා ගත නොහැකි තත්වයක් උදා වී තිබේ.

මේ තත්වය ගැන ඉන්දීය තෙල් සමාගමේ නියොජතියන් රජයේ නියෝජිතයන් සමග සාකච්චා කිරීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka