gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු සමයේ පැතිරෙන රෝගයක්! වෛද්‍ය උපදෙස් ලබා ගන්න

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාවට සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැළඳී තිබෙනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍ය තත්ත්වයට අමතරව, බොහෝ දෙනකුට පෙනහළු දක්වා පැතිර නොයන තවත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්.

එම රෝගී තත්ත්වයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බවයි, ජාතික බෝවන රෝග විද්‍යායනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද
විජේවික්‍රම පෙන්වා පැවසුවේ. එම තත්වය පෙනහළු දක්වා පැතිර ගියහොත් නිව්මෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවයි පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කළ වීමසීමේදී සඳහන් කළේ.

මෙම රෝගී තත්ත්වය වැළඳු ළදරුවන් වයස්ගත තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ අවදානයෙන් පසුවීම වැදගත්. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය දිගටම පවතින්නේ නම් ලඟම ඇති රෝහල වෙත ගොස් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka