gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඳපානාගලදී තවත් පාසල් සිසුවෙක් කාමාතුරයෙකුගේ බිල්ලක් වෙයි

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 12 හැවිරිදි පිරිමි දරුවා බිය ගන්වා වසර දෙකක කාලයක් පුරා විටින් විට අපයෝජනය කර ඇතැයි සඳහන්.

හඳපානාගල ප්‍රදේශයේම පදිංචි සැකකරු 28 හැවිරිදි
අයෙක්.

අපයෝජනයට ලක්වූ සිසුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka