gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වික්ටර්ට හෂිනිව රට ගෙනියන්න අවසර

තංගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විදේශගත වීමට අවසර ලබාදුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය බාරයේ තිබු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ඊයේ (5) නියම කළාය.

කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන
සංගීත සංදර්ශන කිහිපයකට සහභාගී වීම සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි නීතීඥ නිශාන්ත සඳභරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය රුපියල් දස ලක්‍ෂයක් වටිනා බැඳුම්කරයක් මත ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියම කළාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. මෙම නඩුව ලබන ජුලි මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka