gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝම්බ ඉවත් කරන්න ලංකා හමුදාවට පිටරටින් ඉල්ලුමක්.

යුද්ධය පවතින රටවල් ගණනාවක වළලා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකයට ඉල්ලීම් ලැබී ඇතැයි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. විධිමත් ලෙසත් ආරක්‍ෂාකාරි ලෙසත් බිම්බෝම්බ ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සතු හැකියාව ජාත්‍යන්තර, පිළිගැනීමට ලක්වීම මීට හේතුව බව ද හෙතෙම පෙන්වා දෙයි. ඉතා දුෂ්කර මෙන්ම කාලය හා මුදල් වැයවන බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකා යුද හමුව තාක්‍ෂණයට වඩා
මානව සම්පතට ප්‍රමුඛත්වය ලබා දෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka