gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෝටලයකට ගිනි තබයි.. ආණමඩුවේ පොලිස් ආරක්‍ෂාව දැඩි කෙරේ

ආණ්මඩුවේ පිහිටි හෝටලයක් ගිනි ගැනීම නිසා එම හෝටලය මුළුමනින්ම විනාශ වී තිබේ.

එම හෝටලය ආසන්නයේ පොලිස් නිලධාරීන් රාජකාරිය සදහා යොදවා තිබුනද ගිනි ගැනීම සිදුවන වේලාවේ ඔවුන් එහි නොසියි බව සදහන්ය.

සිදුවීමත් සමග ආනමඩුව නගරයේ ආරක්‍ෂාව තර කර ඇත.

කඩාකප්පල්කාරී පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙය ගිනි තබන්නට ඇති බවත් ජාතිවාදී ක‍්‍රියාවක් නොවන බවත් එම ස්ථානයට පැමිණි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන පාලිත රංග බණ්ඩාර හා ප‍්‍රියංකර ජයරත්න මහත්වරුන් කියා සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka