gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Facebook පාලනය කළ යුතු බව මහින්ද අමරවීර කියයි

ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය  මහින්ද අමරවීර පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් කල විමසීමකදී අමාත්‍යවරයා එසේ පැවසිය .

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

"ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි .

රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය ."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka