gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමාත්‍යංශයක් වැටලීමේ සූදානමක්

තීරු බදු රහිත වාහන මිලදී ගැනීමේ බලපත්‍ර ඉදිරි සති දෙක තුළදී ලබා නොදුන්නොත් ඊට විරෝධය පළ කරමින් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කාර්යාලය වටලන බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

අයදුම්පත් ඉදිරිපත් කර මේ වනවිට මාස තුනක්‌ ගතව ඇතත් එම වාහන බලපත්‍රය ලබාදීමට අමාත්‍යාංශ
ලේකම්වරයා කටයුතු කර නැති බවද එම සංගමය පවසයි.

දිවයින පුරා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් බහුතරයක්‌ මේ සඳහා අයදුම් කර ඇති බවත් සිය වාහන බලපත්‍රය ලබාදීමට කටයුතු නොකළොත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ කාර්යාලය වටලා වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka