gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජාංගනයේ ගොවීන්ට එළව එළවා පහරදීම හෙළාදකිනවා

ගොවිතැනට අවශ්‍ය වතුර ඉල්ලන්න ගිය මිනිසුන්ට එළව එළවා ගහන්න තරම් මේ ආණ්‌ඩුව අද කුරිරු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 වැනිදා) ප්‍රකාශ කළේය. වතුර ඉල්ලමින් එසේ උද්ඝෝෂණය කරපු කාන්තාවන් ඇතුළු හැටකට ආසන්න පිරිසක්‌ බන්ධනාගාරගත කර ඇති බවත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පොහොට්‌ටුවට ඡන්දය දුන්නේ මේ හේතුන් නිසා
බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයක්‌ පිළිබඳ කතාවෙන් පේන්නේ අගමැතිවරයාට ආණ්‌ඩුව ඇතුළෙම පිළිගැනීමක්‌ නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ කාල්ටන් නිවසේදී ඊයේ (01 වැනිදා) පැවැති පෝදා පිංකම් වැඩසටහනින් අනතුරුවය.

එම වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ඉහත අදහස්‌ ප්‍රකාශ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka