gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සහයෝගය කාටද?

නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18) පැවැත්වෙනවා.

එ් ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේදී තරග දෙක බැගින් ජය ගැනීමට සමත් වුණා. මූලික වටයේදී පැවති තරග දෙකෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක් ජයක් හෝ වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්කම් දැක්වූයේ නැහැ.


ශී‍්‍ර ලංකාව සමග ඉකුත්දා පැවති තීරණාත්මක තරගයේදී කඩුලූ දෙකක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශය නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසියා.

ඉන්දීයාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා අන්තර්ජාතික පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 7ක් පවත්වා ඇති අතර ඉන් සියලූ තරග ජය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. මෙරට කී‍්‍රඩා ලෝලීන්ට අද දැක බලා ගැනීමට සිදුව තිබෙන්නේ සිය මවු රටේ කණ්ඩායම නොමැති අවසන් මහ තරගයක්.

ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩා ලෝලීන් අද තරගයේදී කුමන කණ්ඩායමකට සහයෝගය දක්වාවිද? යන්න ක්‍රීඩා ලෝලීන්ගෙන්  නෙත් ස්පෝර්ට්ස්මන් විමසා බැලීමක් සිදු කළා.

එහිදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගන්නේ නම් සතුටු වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka