gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්‌බුක්‌ ගිණුම් 200ක්‌ ගැන විමර්ශන !

සමාජ මාධ්‍ය ජාල භාවිත කර අසත්‍ය ප්‍රචාරය කරමින් ජාතිවාදය ඇවිස්‌සීමට ක්‍රියාකළ ෆේස්‌ බුක්‌ ගිණුම් 200 ක්‌ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

පසුගිය දින කීපයේ රට තුළ ඇති වූ කලහකාරි තත්ත්වයන්ට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක්‌ සමාජ ජාල මාධ්‍ය භාවිත කර රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇතැයි සයිබර් අපරාධ පිළිබඳ
ඒකකයේ නිලධාරියෙක්‌ පැවැසීය.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය විශේෂ මෙහෙයුම් අරඹා තිබේ.

ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්‌ෂණ තවදුරටත් සිදුකරන අතර වට්‌ස්‌ඇප් ගෲප් කීපයක්‌ සම්බන්ධයෙන් ද විමර්ශන අරඹා ඇතැයි සයිබර් අපරාධ පිළිබඳ ඒකකයේ නිලධාරීයා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka