gossip lanka

ප්‍රතිඵලය අනතුරු ඇඟවීමක් - එජාපය කියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කර සිටියි.

පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන්
පවතින බව ඔහු එමගින් පෙන්වා දෙයි.


gossip lanka