gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීගිරි සිතුවම් මත යළි දිලීරයක් !

දීලීරයක් හට ගැනීම නිසා සීගිරි චිත්‍ර මැකීයාමේ අවදානමක් යළි මතුව ඇතැයි වාර්තා වේ.

වසර 1962 දී සීගිරි චිත්‍ර තාර දමා විනාශ කිරීමට ගත් උත්සාහය නිසා මේ දිලීර ඇතිවන බවට සැකකෙරේ.

මීට පෙරද මෙවැනි තත්ත්වයක් මතුවූ අතර එම අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය
යොදා එහි ව්‍යාප්තිය සීමා කර තිබූ බව පැවසේ.

කෙසේවුවද, නැවතත් එම දිලීරවලට රසායන ද්‍රව්‍ය යෙදීම ආරම්භ කර ඇති බවද පැවසේ.

ලබන සතිය අවසාන වන විට ඇතිවී තිබෙන දීලිර ව්‍යප්තිය නතර කිරීමට හැකියාව ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියා සිටී.

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්යය ක්‍රිෂාන්ත ගුනවර්ධන මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ දීලීර හට ගෙන ඇත්තේ කැටපත් පවුරේ බවයි.

එය පවතින කාලගුණ විපර්යාස නිසා ඇති වී තිබෙන බව මහාචාර්ය ගුනවර්ධන මහතාගේ අදහසයි.

මූලාශ්‍රය - රිවිර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka