gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදිරිගිරියේ ගැටුමකින් අපේක්ෂක පවුලම රෝහලේ

මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු සහ තවත් ආධාරකරුවකු අතර ගැටුමක් ඇතිවී තිබේ.

මෙයින් පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයාගේ බිරිඳ, දියණියන්
දෙදෙනා සහ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා සිය ආධාරකරුවාගේ නිවසට ගොස් ඔහුගේ නිවස ඉදිරිපිට සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට පහරදීමක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සිඩ්නි ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා ඊයේ (10 දා)දින එම ස්ථානයට නොගිය බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka