gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඕවා මොනවද! ප්‍රතිඵලයෙන් තැවෙන්න එපා කියන මහ ඇමති

ජනතාව ලබාදෙන තින්දුව  ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක් හැටියට පිළිගැනීමට සිදුවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා පවසනවා. මැතිවරණ ප්‍රථිපල පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රධාන ඇමතිවරයා මේ බව සදහන් කළේය.

"ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව ලබා දෙන්නේ මොන තින්දුවද ඒ තින්දුව 
 ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පක්ෂ හැටියට පිළිගන්න වෙනවා. තමන් කැමතිවුවත් අකමැතිවුවත් අපේක්ෂා කළත් නොකළත්  ඒ තින්දුව පිළිගන්න වෙනවා. ජනතාව දෙන තින්දුව පිළිගන්න වෙනවා.ඒ සදහා තැවෙන්න  අවශ්‍ය නැහැ මෙය තාවකාලික. පසු බැස්මක ආවිට ඉදිරියට යන්න ඕන." යැයි ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි තාවකාලික පසුබැස්ම අනාගතයේ ලබන ජයග්‍රහණයක ශක්තිමත් අඩිතාලමක් වනබව පවසන ඔහු දේශාපාලනයේ මේ වගේ දේවල් සිදුවන බවද පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka