gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

ජනතා සහාය ඇත්නම් බෝඞ් ලෑලි අනවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය යළි ලබා දුනහොත් එය භාර ගැනීමට සූදානම්දැයි ද මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීමකදීයි.

පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලැබූ
ජයග‍්‍රහණය වත්මන් ආණ්ඩුව ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කිරිමක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණයද කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka