gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් ඡන්දෙ නොදැම්ම අයට ලොකු දඩයක්

තැපැල් ඡන්දය භාවිත නොකළ පුද්ගලයන්ගෙන් රුපියල් 750 ක මුදලක් අය කරගන්නා බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 750 ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාව වියදම් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම් කළ
පිරිසෙන් බොහෝමයක් එය භාවිතකර නොමැති බැවින් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

ආරක්ෂක අංශයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සතුටුදායක මට්ටමක පවතින බවත් අනෙකුත් ක්ෂේත්‍ර තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම කණගාටුදායක බවත් ඔහු පවසයි.

තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවසන් දිනය ලෙස අද දින (02) නම් කර ඇති අතර සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්ද භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka