gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබැල්ලෑවා පණ පිටින් අවන්හලේ ශීතකරණයක

කොල්ලුපිටිය වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු දමා තිබියදී අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

මෙම කැබැල්ලෑවා ශිතකරණයේ දමා සිටි චීන ජාතික ප්‍රධාන සුපවේදියා ද
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් හදිසි ඇමැතුම් අංශය (119) වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අඩි 4 දිග මෙම කැබැල්ලෑවා කිලෝ 6 ක බරකින් යුත් බවත් මොහු දුර්ලභ ගනයේ ආරක්ෂිත සත්වයෙක් බවද පොලිසිය සදහන් කරයි.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka