gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම ආයතනයක් ඇතුළේ ඇඟ විකිණු අවුරුදු 19ත් 64ත් අතර වයස්වල කතුන් 18ක් අත්අඩංගුවට!

සම්බාහන ආයතනයක් මුවාවෙන්, ගණිකා ජාවාරමක් පවත්වාගෙන ගිය වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අධිකරණ නියෝගයක් ඇතිව පරීක්ෂා කිරීමේදී, ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් 18 දෙනකු, සහ ආයතනය කලමනාකරණය කළ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 19 සිට 64 දක්වා වයස්වල පසුවන්නියන් වනවා.
අත්අඩංගුවට ගනු ලැබූවන් අද (19) අඹිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka