gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන්ට දුන්න අමුතුම නිදහස වහාම නවතයි

මත්පැන් අලෙවි සැල් පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබදව පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක්‍ර ලේඛය වහාම අවලංගු කිරීමට තමා බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බවයි
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අගලවත්ත ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka