gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු බංග්ලාදේශයට යන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වැඩබලන ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සඳහා එරටට පිටත්ව යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මීට හේතුවී ඇත්තේ ඔහු ප්‍රධාන සහය පුහුණුකරු ලෙස පත් කරන ලෙස
ඔහු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි.

පොතාස් ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වූ අතර ග්‍රැහැම් ෆෝඩ් එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු ඔහු වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළා.

 දකුණු අප්‍රිකානු පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ පොතාස් යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ කාලයේදී ශ්‍රි ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දුන්නා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka