gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව අංක එකේ නිල් වෙබ් අඩවියට පිවිසුණු රටවල් අතර ලංකාවට ඉහළම තැනක් – Photos

නිල් චිත්‍රපට නැරඹිය හැකි වෙබ් අඩවියකට ගිය වසරේදී පිවිසුණු පිරිස සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන වාර්තාවක් නිකුත්වී තිබෙනවා.
එම වාර්තාවට අනුව 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම වෙබ් අඩවියට පිවිසීමේ ඉහළ වර්ධනයක් පෙන්වන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වී තිබෙනවා.
ශ්‍රී ලංකාව එම වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියට පිවසීම ඉහළ
අගයකින් වැඩිවී ඇති බවයි එම වාර්තා පෙන්නුම් කරන්නේ.
මෙම වෙබ් අඩවියට පිවිසිම ඉහළ අගයකට ගිය අනෙක් රටවල් වන්නේ තායිවානය, දකුණු කොරියාව, තායිලන්තය සහ පේරු ඇතුළු රටවල් 10 ක්.
මෙම වාර්ගාව අනුව ශ්‍රී ලංකාව ස්ථාන 96 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka