gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තංගල්ලේ බැංකුවක වැඩ කළ ජනප්‍රිය කතක් ලක්ෂ 10ක් වංචා කරලා

රජයේ බැංකුවක උකස් භාණ්ඩ ලබාගැනීමේ අංශයක  රාජකාරියේ නිරතව සිට දස ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත රන් ආභරණ, රන් ආලේප කරන ලද ව්‍යාජ භාණ්ඩවලට මාරු කිරීමේ චෝදනාවකට ලක්ව වසර එකහමාරක කාලයක් පොලිසියට වසන් වී කටයුතු කළ කාන්තාවක් සොයා තංගල්ල පොලිසිය පරීක්ෂණ විධිමත් කර තිබේ.

පසුගිය කාලයේ විවාහයට පත්වූ මෙම කාන්තාව එම විවාහයත් සමඟම
කලා ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක් වූ කාන්තාවක් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පොලිසිය පොලිසිය  මඟහරිමින් සිටින එම කාන්තාව අද (09) අධිකරණයට භාර නොවූවහොත් ඇය සඟවා තබාගැනීමේ චෝදනා යටතේ ඇයගේ සුප්‍රද්ධ වත්මන් සැමියාද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධියට වාර්තා වාර්තා වී වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳව මේ වන විට ආරම්භ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka