gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතීන් අල්ලන්න අද සිට පනියි

ජනවාරි පළමු වනදා සිට පොලිතීන් භාවිතයට අදාළ තහනම දැඩිව ක්‍රියාත්මක වන හෙයින් පොලිතීන් නිෂ්පාදන නීති විරෝධී ලෙස සිදුකරන ආයතන සහ අළෙවි කරන ස්ථාන වැටලීම අද (03 දා) දිනයේ සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා
පවසන්නේ පොලිතීන් නිෂ්පාදන තහනම පසුගිය දෙසැම්බර් 31 වැනි දින දක්වා ලිහිල් කර තිබූ බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka