gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘විදේශිකයන්ට පමණයි‘ හෝටල්වලට එරෙහිව නීතිමය පියවර

විදේශිකයන්ට පමණයි යනුවෙන් සදහන් මෙරට ක්‍රියාත්මක් හෝටල්, ආපනශාලා, සංචාරක ලැගුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර තිබේ.

පළාත් පාලන ආයතන, සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක
මණ්ඩලයේ සහාය ඇතිව සංචාරක පොලීසිය මෙම වැටලීම් සිදුකරනු ඇත.

ඒ අනුව වැලිගම සංචාරක හෝටල් අද (03) පළමු පියවර ලෙස පරීක්ෂා කෙරේ. හික්කඩුවේ හා මිරිස්ස හෝටල්වල හෙට (04) දින පරීක්ෂා කර බැලීමට නියමිත අතර හබරාදුව හෝටල්වල අනිද්දා (05) දින පරීක්ෂාවට ලක් කෙරේ.

මෙය ශ්‍රී ලාංකිකයින්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය කරන්නක් බවද අමාත්‍යංශය සදහන් කරනු ලැබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka