gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙබරවාරියත් සීතලයි : නුවරඑළියේ මල්තුහින

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික සීතල සහිත කාලගුණ තත්ත්වය ලබන මාසයේද (පෙබරවාරි) පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ෂමාල් ප්‍රේමතිලක මහතා පැවැසීය.

ඊයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙන් සෙල්සියස්‌ අංශක 4.7 අඩුම
උෂ්ණත්වයක්‌ සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් සෙල්සියස්‌ අංශක 32.7 ක උපරිම උෂ්ණත්වයක්‌ වාර්තා වී තිබූ බවද හෙතෙම කීය.

විශේෂයෙන් මේ දිනවල නුවරඑළියට හිමිදිරි පාන්දර ඇතැම් ස්‌ථානවල මල්තුහින ඇතිවන බවද හෙතෙම කීය.

මේ දිනවල දවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්‌ පවතින අතර ලබන බදාදා (10වැනිදා) සිට දින හතරක පමණ කාලයක්‌ සවස්‌ කාලයේදී බොහෝ ප්‍රදේශවලට තරමක වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka