gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි !

අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂකයින්ට ඇමතිවරයාගෙන් පිට වෙන කිසිම අයකුට ආරක්ෂාවට නොයන ලෙසට ස්ථාවර නියෝගයක් දී ඇතැයි වාර්තා වේ.

අදාළ ආරක්ෂකයන්ට අමාත්‍යවරයා නොමැතිව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ හා පවුලේ වාහනවලට ආරක්ෂාව සැපයීම මේ අනුව සපුරා
තහනම් වන නියෝගය පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානය මගින් දන්වා යවා තිබේ.

එමෙන්ම ප්‍රභූ ආරක්ෂක රථවලට පිටස්තර පුද්ගලයින් නංනා ගැනීමද මේ අනුව සම්පූර්ණ තහනම් කර ඇති බව පැවසේ.

පසුගිය කාලයේදි ඇමති ආරක්ෂක අංශයේ (MSD) ආරක්ෂකයන්ව අමාත්‍යවරුන්ගේ පවුල්වල අයගේ හා ඥාතීන්ගේ ආරක්ෂාවට යොදා ගැනීම යන කාරණා සැලැකිල්ලට ගෙන මෙම ස්ථාවර නියෝගය නිකුත් කර ඇති බවද වාර්තා වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka