gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රි ජනපති වී අවුරුදු තුන සම්පූර්ණයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මෙරට හයවන විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ජනාධිපතිවරණය පැවැත්වී අදට වසර තුනක් වෙයි.

2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ
මහතා පරදා ජයගනිමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරාය බවට පත් විය.

19 වන සංශෝදණය අනුව මීලග ජනාධිපතිවරයා 2020 ජනවාරි 08 වැනි දිනට පෙර සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිය යුතු අතර ජනාධිපතිවරණය 2019 වසරේ අවසන් මාච 2-3 අතුලත් කැදවිය යුතුයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලය අවසන් වීමට පළමු තවත් ඇත්තේ තවත් එක් ජනවාරි 08 වැනිදාවක් පමණි.

අද දිනයේ ජනාධිපතිවරයා විසින් මොරගහකන්ද ජලාශයේ පළමු දියවර මුදා හැරීමට නියමිත අතර හෙට දිනයේ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මකය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka